දේශීය පුවත් රජ ගෙදර-හිර ගෙදර සහ නාමල්..! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 11, 2025 8:37 PM 0 14 FacebookTwitterPinterestWhatsApp තමන් රජගෙදර සිටියත්, හිරගෙදර සිටියත් සතුටින් සිටින බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව ජනතා විරෝධය වෙතකට යොමු කිරීම සදහා මෙවැනි කටයුතු සිදුකරමින් සිටින බවකි. Saru FM Media