රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW :

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා කියා සිටියේ, රජයේ ආයතනවල ඉහළ තනතුරු ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටි අතර, එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ නම් මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බවය. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ ඉදිරියේදී රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇති බවයි.

ඒ පිලිබඳව ඉදිරියේදී දැනගත හැකි බවද අමාත්‍යවරයා පැවසුවේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here