රක්ෂිත බන්ධනාගාර ගත කළ නීතිඥවරියට ඇප

0
18


උසාවියට අපහාස කිරිමේ චෝදනාව මත පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරිය වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මෙම නියෝගය සිදු කර ඇත්තේ අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින්
ඒ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.
නිදහස් වීමෙන් පසු අප්‍රේල් මස 28 වනදා අභියාචනාදීකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරු මඩුල්ල ඇයට නියෝගක කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here