දේශීය පුවත් රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට By dilshan - February 3, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. Saru News