දේශීය පුවත් රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවියෙන් සමුගනී By dilshan - September 23, 2025 0 7 FacebookTwitterPinterestWhatsApp ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23දා) උදෑසන 5.45ට පමණ අභාවප්‍රාප්ත වී ඇත.මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ අතරමියයන විට ඒ මහතා 56 වන විය. ඒ මහතා දෙදරු පියෙකි. Saru FM Media