දේශීය පුවත් රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට By Saru FM Media - May 11, 2025 12:02 PM 0 3 FacebookTwitterPinterestWhatsApp ප්‍රවීන රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලිසිය විසින් අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර තිබූ වරෙන්තු කිහිපයකට අදාළව ඇය අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය සඳහන් කළා. Saru FM Media