යුනෙස්කෝ උරුම ආරක්ෂා කරන්න අගමැතිනිය ප්‍රංශයට (VIDEO)

0
12


යුනෙස්කෝ ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

අනුරාධපුර ලෝක උරුම නගරය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසි වාරයක් සඳහායි අග්‍රාමාත්‍යවරිය ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here