දේශීය පුවත් යුද වෙඩි නවත්තලා අවුරුදු 16යි! හැබැයි පාතාල වෙඩි නවත්තගන්න තාම බැරිවුණා! ඔන්න අදත් පාතාලයෝ වෙඩි තියලා! බ්ලූමැන්ඩල්වල එක්කෙනෙකුට තුවාලයි! I Sri Lanka Latest News By Saru FM Media - May 18, 2025 5:39 PM 0 3 FacebookTwitterPinterestWhatsApp බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇත.Sri Lanka Latest News මෙහිදී 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බව පොලීසිය පැවසීය. Saru FM Media