දේශීය පුවත් යුද්ධය වෙනුවෙන් දිවි පිදූ අයට රණවිරුවන් කියලා ආමන්ත්‍රණය නොකරන්නේ ඇයි? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 20, 2025 9:33 AM 0 2 FacebookTwitterPinterestWhatsApp යුද්ධය වෙනුවෙන් දිවි පිදූ හමුදා සාමාජිකයන් ‘විරෝදාර හමුදා සොල්දාදුවන්’ ලෙස තමන් හදුන්වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ විවිධ පිරිස් විවිධ නම්වලින් ඔවුන් හදුන්වන බවය. Sri Lanka Latest News Saru FM Media