මැදපෙරදිග ඇති වී තිබේ දරුණු යුධමය තත්වය හමුවේ එම කලාපයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ අමතර බලපෑම් පිළිබඳව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද (04) පාර්ලිමේන්තුවේදී සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළේය.
උද්ගතව ඇති තත්වය පිළිබඳව මන්ත්‍රීවරයෙකු යොමු කර තිබූ ප්‍රශ්න 12කට අදාළව විස්තරාත්මක පිළිතුරු ලබාදෙමින් එම කලාපයේ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ඉදිරිපත් කළ දත්ත පහත දැක්වේ.
කුවේටය – 322,437
සෞදි අරාබිය – 242,593
කටාර් රාජ්‍ය – 203,182
එහක්සත් අරාබි එමීර් රාජ්‍යය – 170, 468
ඕමානය – 36,812
ඊශ්‍රායලය – 27,412
ජෝර්ධානය – 24,182
බහරේන් – 14,364
ලෙබනනය – 7,925
ඉරාකය – 641
යේමනය – 16
ඉරානය – 10
සිරියාව – 07
ඇමති විජිත හේරත් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වීඩියෝව පහතින් දැක්වේ,
1
Saru News
















