යුද්දෙ ගහලා ඉවර කරන්න පුළුවන් කියලා හිතුවද? ඒ ශක්තිය ආවෙ කොහෙන්ද? ප්‍රභාකරන් මැරුවා කියලා දැනගත්තාම මොකද හිතුනෙ? යුද්දෙ දින්නට පස්සේ ප්ලේන් එකෙන් බැහැලා ඇවිත් පොළොව සිපගත්තෙ ප්ලෑන් එකකටද? ප්‍රභාකරන් ගැන මොකද හිතෙන්නේ? අවුරුදු 30ක යුද්ධය ඉවර කරපු සේනාධිනායකයා මහින්ද රාජපක්ෂ අවුරුදු 16කට පස්සේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

0
2


වසර 30ක කුරිරු යුද්ධය නිමා කොට හෙටට (18) වසර 16කි.Sri Lanka Latest News

2006 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග පැවැති සාමසාකච්ඡා ආඩාල වීමෙන් පසු කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා යුද්ධයකට පාර කැපීය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර වසර 3ක් ඇතුළත යුද්ධය අවසන් කිරීමට පියවර ගත්තේය.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 16කට පසු හිරු නාළිකාව සමග පළකළ අදහස් මෙසේය.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here