යාල දිනපතා පැය 2ක් වැසෙයි

0
11


යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම වෙනුවෙන්.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙස වනෝද්‍යානය වසා තැබෙන බවයි.

එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here