යළි කිසිදා කනස්සල්ලට පත් නොවන්න පදක්කම දිනවන්න – දිලිත් කටුවනදී කියයි (VIDEO)

0
4


කොළඹ LNW:යළි කිසිදා කනස්සල්ලට පත්නොවීම සඳහා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පදක්කම් දිනවන ලෙස සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

එමඟින් ගම තුළ නිර්මාණශීලි වෙනසක් දකින්නට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඉදිරිපත් නොකරන ලද සර්ව ජන සභා සංකල්පය ඉදිරිපත් කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ සර්ව ජන බලය පමණක් යැයිද දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි..

ඔහු මෙම අදහස් පළකලේ කටුවන දී පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here