මෙතෙක් මෙරට නොතිබූ යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමට ජාතික ජනබලවේගයට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ජාතික ජනබලවේගයෙන් පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අඹතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා දඊට එක් වුණා.
Saru FM Media