ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද 4කින් පරාජයට පත්ව තිබේ.
ඒ අනුව අයවැය සඳහා පක්ෂව ඡන්ද 13ක් ද විපක්ෂව ඡන්ද 17ක් ලෙස ප්රකාශ වී තිබුණි.
පක්ෂව ඡන්දය ලබාදීමේ දී සභාපතිවරයා ඇතුළු මන්ත්රීවරු 12 දෙනාම ඡන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණල සර්වජන බලය හා ස්වාධීන මන්ත්රීවරු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළහ.
Saru FM Media









