කිතුල්ගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා සේවකයින් ප්‍රවාහනය කල පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුධධ දිසාවෙන් පැමිනි ලොරි රථයක් අද (15) උදෑසන යටියන්තොට ,නවට ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් 20 දෙනෙකු සුළු තුවාල ලබා කරවනැල්ල හා කිතුල්ගල රෝහල්වලට ඇතුලත් කර ඇති බව යටියන්තොට පොලීසිය පවසයි.
අදාල බස් රථය නවතා තිබිය දී ලොරි රථය එහි රියදුරට පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදු වී තිබෙයි.
මේ වනවිට ලොරි රථෙය් රියදුරු යටියන්තොට පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇත.
Saru FM Media