මෝදි හා සජිත් අතර මුහුණට මුහුණ හමුවක්! විනාඩි 25කට වෙන් කර තිබූ සාකච්ඡාව විනාඩි 40ක් ඇදෙයි! සජිත් මෝදිට සමරු තිලිණයක්ද පිළිගන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
10


මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදුවිය.Sri Lanka Latest News

මෙහිදී දෙදෙනා අතර පමණක් හමුව සිදුවීම විශේෂත්වයකි.

මෙම හමුව පස්වරු 3 සිට 3.25 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබුණද 3.40 දක්වා දෙදෙනා අතර සාකච්ඡාව පැවැත්වී තිබේ.

සාකච්ඡාවේදී අතිශය වැදගත් කරුණු රැසක් ඉන්දීය අගමැතිවරයා හා විපක්ෂනායකවරයා අතර සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත.

එමෙන්ම සාකච්ඡාව අවසානයේදී විපක්ෂනායකවරයා සමරු තිලිණයක්ද ඉන්දීය අගමැතිවරයා වෙත ලබා දුන්නේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here