ඉන්දීය නරේන්ද්‍ර මෝදි අද (06) පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයට පැමිණියා.
එහිදී ඔහු ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් අතර, මෙම ගමන් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටීම විශේෂත්වයක්.
මෙහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා සහ ජනධිපති අනුර කුමාර, අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත්තා.
Saru FM Media