මෝදි එක්ක හෙට ගහන්න යන ආරක්ෂක ගිවිසුම් මොනවාද? මේක ඉතාම බරපතළයි! කව්ද මේ සාකච්ඡාවලට ලංකාවෙන් ගියේ? මොනවද ආපු එකඟතා? නැත්නම් ඉන්දියාව එවපු ගිවිසුමකට අත්සන් කරනවාද? පෙරටුගාමීන් අනුරගෙන් ගිවිසුම්වල පිටපත් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

0
12


ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගැනීමට යන ගිවිසුම්වල සියලු පිටපත් වහාම රටට හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News

මේ පිළිබද කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කොට නොමැති බවද ඒ මහතා කීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here