ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ලෝක නායකයින් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබපැතුම් එක්කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මා මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්” එක් කරන බවය.
Saru FM Media