අත්අඩංගුවට ගත් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුලු නිලධාරීන් දෙදෙනා ලබන ජුනි මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ හතළිස් එකකට අධික මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියට අදාළවයි.
Saru FM Media