මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
2

කැබ් රථයක චැසි අංක සංශෝධනය කර ව්‍යාජ ලියා පදිංචියකට අනුබල දීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ඔහු පිලැස්ස මහේස්ත්‍රාත් දමයන්ති විජේනායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here