රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මියගොස් ඇති පිරිස අතරට පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 05ක් අයත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
Saru FM Media