මොනවද මේ වෙන්නේ? වෙඩි තියාගැනීම්වල කෙළවරක් නෑ! ඊයෙ හික්කඩුවේ වෙඩි තිබ්බා! අද ඇල්පිටියේ වෙඩි තියලා! මෙහෙම මරාගනිද්දී දකුණට සංචාරකයො එයිද? I Sri Lanka Latest News

0
10


ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.Sri Lanka Latest News

බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සිදුකරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here