අපයෝජනයක් සිදුවීමෙන් අනතුරුව තමන් ළගට පැමිණිල්ලක් රැගෙන නොආ බවට ළමා හා කාන්තා කටයුතු ඇමැතිවරිය කළ ප්‍රකාශය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඇමැතිවරයා උද්දච්ඡකමකින් පෙළෙන බව මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවය.
Saru FM Media