අද (20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය හේතූන් මත මෙසේ තමන්ට එහි පැමිණීමට නොහැකි යැයි ඇය දැනුම් දී ඇති බව සඳහන්.
නිවසේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට දැනුම් දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ සටහන් කරගන්නා ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

The post මෛත්‍රී වික්‍රමසිංහ අද CID නොඑන බව දැනුම් දෙයි appeared first on LNW Sinhala.
Saru News










