මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස දැනුම්දීමක්!

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ LNW :

මේ මස 20 වන දින, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.

අද (18) දින මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් බව පැවසේ. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

The post මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස දැනුම්දීමක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here