මෛත්‍රී අල්ලස් කොමිසමට

0
11

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07දා) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here