මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයකට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා එලෙස පැමිණ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුවයි.
රෝයල් පාක් මිනී මැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර, නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් එම නියෝගය නිකුත් කර තිබෙනවා.
Saru FM Media