මෛත්‍රීත් CID කැඳවයි!

0
18


කොළඹ LNW: හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (07) කැඳවා තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here