දේශීය පුවත් මේ සැරේ UNP එකට ලොකු මැයි රැළියක් නෑ! සභාපති කියනවා රට පුරාම පොඩි පොඩි ඒවලු තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 30, 2025 7:29 PM 0 6 FacebookTwitterPinterestWhatsApp මෙවර පක්ෂයේ විශාල මැයි රැලියක් නොපැවැත්වෙන බවත්, ගම් මට්ටමින් කුඩා රැස්වීම් පවත්වන ලෙස පාක්ෂිකයන්ට දැනුම් දී ඇති බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News Saru FM Media