මහනුවර දළදා ප්‍රදර්ශනය අතරතුර පොලිස් නිලධාරියකු විසින් හමුදා නිලධාරියකුට බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වාර්තා කොට තිබිණ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාද නියෝගයක් නිකුත් කොට ඇති බව මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් මේ වනවිට අනාවරණය වන්නේ අදාළ හමුදා සාමාජිකයා විසින් පිටස්තර පුද්ගලයන් දළදා වන්දනා පෝලිමට ඇතුළු කිරීමට ගොස් මෙම සිදුවීම සිදුව ඇති බවකි.
Saru FM Media