මේ රටට මොනවද දෙයියනේ මේ වෙලා තියෙන්නේ? මිනිස්සු පාරවල්වල හිතූ හිතූ හැටියට මරනවා කපනවා! VIDEO I Sri Lanka Latest News

0
2


බදුල්ල නගර මධ්‍යයේ අද(20) ප.ව 4.00 ට පමණ වැඩිමහල් සහෝදරයා විසින් සිය බාල සාහෝදරයාව තියුණු ආයුධයකින් කපා කොටා තිබෙනවා. Sri Lanka Latest News

තුවාලකරු පොලිසිය විසින් බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

සැකකාර වැඩිමහල් සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here