මේ පැතිවල හෙට රස්නය හොඳටම වැඩියි! පරිස්සම් වෙන්න! I Sri Lanka Latest News

0
25


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (15) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka Latest News

උතුර, උතුරු මැද, බස්නාහිර, වයඹ, දකුණ, නැගෙනහිර, රත්නපුර සහ මොනරාගල ප්‍රදේශවල උණුසුම් දර‌ේශක ඉහළ අගයක පැවතිය හැකි බවයි වාර්තා‌ වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here