මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව ඉඉකුත් ජනාධිපතිවරණයේදී ලබා ගත් 42%ක ඡන්ද ප්‍රතිශතයටත් වඩා පහළ බසිනු ඇති බවත්, අතිබහුතර ආයතනවල බලය විපක්ෂය විසින් පිහිටුවනු ඇති බවත් උදය ගම්මන්පිල මහතා කීය.Sri Lanka Latest News
රතු ඉර දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කළ ප්‍රකාශය මෙසේය.
Saru FM Media