ඉදිරි දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් සපයන සේවාවන් සිදුකරන වේලාවන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව මෙම අප්‍රේල් මස 15, 16 හා 17 යන දිනවල ටෝකන් පත් නිකුත් කිරීම සිදු කරන්නේ මධ්‍යහන 12 දක්වා පමණක් බව ආගමන විගමන පාලක ජනරාල් (වැ.බ) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය සඳහන් කරයි.
එසේම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාවද එම දිනවල සිදු නොකරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Saru FM Media