බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශන සිදු කළ හිටපු විගණකාධිපතිවරයෙකු වන ගාමිණි විජේසිංහට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළ සමස්ත පසුබිම පිළිබඳව තොරතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී.
එවකට රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ ඇතුළු කොල්ලකරුවන්ට එරෙහිව විවිධ චෝදනා එල්ල කළ ද, පසුගිය සමයේ විගණකාධිපති පත් කිරීම වළක්වාලීම සඳහා රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ පවුල සහ සජිත් ප්‍රේමදාස යන පාර්ශව සියල්ල ඒකාබද්ධව විවිධ කුමන්ත්‍රණ දියත් කරනු ලැබීය. එම අශුද්ධ සන්ධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හිටපු විගණකාධිපතිවරයෙකු වන ගාමිණි විජේසිංහ හෙළි කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.
1
Saru News










