මේ අමන මරිමෝඩ තීන්දුව ගත්තේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? ආණ්ඩුවේ 159 දෙනාගෙන් කව්රු හරි නැගිටලා කියන්න ආණ්ඩුව මේ ගත්ත තීන්දුව හරි කියලා! නලින් බණ්ඩාර ආණ්ඩුවට අභියෝග කරයි! කවුරුත් සද්ද නෑ! ආණ්ඩු පක්ෂයම නිහඩ වෙයි! VIDEO I Sri Lanka Latest News

0
3


කොතලාවල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට ඇතුළත් වීම අත්හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව අමන, මරිමෝඩ තීන්දුවක් බව නලින් බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News

එම තීන්දුව නිවැරදි බව කියන ආණ්ඩුවේ එක මන්ත්‍රීවරයෙක් හෝ සිටී නම් ඊට හේතු දක්වන ලෙස මන්ත්‍රීවරයා අභියෝග කළද අගමැතිවරිය ඇතුලු කිසිවකුත් ඊට පිළිතුරු ලබා දීමට ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here