මේක ලංකාව ඉලක්ක කරලා දාපු බද්දක් නෙමෙයි! හැමෝටම දැම්මා! අපි අමෙරිකාව එක්ක සාකච්ඡා කරලා 9 වැනිදාට පෙර සහනයක් ගන්නවා! මුදල් නියෝජ්‍ය ඇමැති ට්‍රම්ප් ගහපු බදු ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

0
15


ඇමරිකානු ජනාධිපතිගේ නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කරගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකශ කළා. Sri Lanka Latest News

ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ⁣ලබන 09 වැනිදාට පෙර සාකච්ඡා කර සුදුසු සහනයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here