මේක නම් මරේ මරු! හොඳට බලන්න අපේ රටේ මාධ්‍යටයි දේශපාලන පක්ෂවලටයි ගිහින් තියෙන කල! අයියෝ සාමි! VIDEO I Sri Lanka Latest News

0
2


අද පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකදී අපූරු සිදුවීමක් සිදුවිය.

ඒ, ඊට සහභාගී වූ පුබුදු ජාගොඩ මහතා විසින් සිරස මාධ්‍ය ජාලයට අවශ්‍ය වන ආකාරයට මාධ්‍ය ප්‍රකාශයක් ලබා දීමය.

එහිදී සිරස මාධ්‍යවේදියා විසින් පුබුදු ජාගොඩ මහතාට ඒ පිළිබද මතක් කිරීමක් කළ අතර ඉන්පසු ජාගොඩ මහතා සිරස මාධ්‍ය ජාලයට අවශ්‍ය පරිදි ප්‍රකාශයක් ලබා දීමට පියවර ගත්තේය.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here