මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මෙහෙම වුණාම මේවට මොනවද කියන්න ඕනේ! පොඩ්ඩක් කල්පනා කරලා බලන්න! VIDEO I Sri Lanka Latest News

0
3


පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් බහුතරයක් නොමැති ආයතන වෙනුවෙන් මේ වනවිට ප්‍රධාන පක්ෂ සාකච්ඡා ආරම්භ වී තිබේ.Sri Lanka Latest News

ජවිපෙ මේ වනවිට ස්වාධීන කණ්ඩායම්වලින් තේරීපත් වූ නියෝජිතයන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතාද ඒ බව අවධාරණය කොට තිබිණ.

කෙසේවෙතත් මැතිවරණයට පෙර අගමැති හරිනි අමරසූරියද මාලිමා මන්ත්‍රීවරියකද අවධාරණය කොට තිබුණේ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලන්නේද හොරු බැවින් ඔවුන් සභාවලට පත්කොට නොඑවන ලෙසය.

නමුත් මේ වනවිට එම ප්‍රතිපත්තියෙන්ද මාලිමා ආණ්ඩුව ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් සමග එක්ව බලය පිහිටුවීමට උත්සාහ කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here