මෙරට 02ක් කොරියාවේදී මරුට

0
11

දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් ඇති විදෙස් පුවත් වාර්තා කර ඇත.

දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මිය ගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු බව සඳහන්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here