මෙරට ළමුන් 2,500ක් තැලිසීමියා රෝගයෙන් පෙළන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

0
3


මෙරට ළමුන් 2,500කට ආසන්න පිරිසක් තැලිසීමියා රෝගයෙන් පෙළන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා. 

එහි අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවේ මෙරට තුළ මෙම රෝගී තත්ත්වයේ වාහකයින් ලක්‍ෂ 5ක් පමණ සිටින බවයි. 

Neth Sound · DR SAMINDHI 01

ලෝක තැලසීමියා දිනය අදට යෙදී තිබෙනවා.

මේ අතර ඩෙංගු රෝගය සහ චිකුන්ගුන්යා රෝගය මේ වන විටත් සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරියට ද එම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් ඇති බැවින් නිවාස ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන අවම කර ගන්නා ලෙසයි.

Neth Sound · PHI UPUL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here