මෙරට ශ්‍රම බලකාය ශිඝ්‍රයෙන් පහළ යෑමේ අවදානමක්

0
9


ඉදිරියේදී මෙරට ශ්‍රම බලකාය ශිඝ්‍රයෙන් පහළ යෑමේ අවදානමක් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම තත්ත්වය රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

Neth Sound · PROF WASANTHA 03

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සංගණනයේදී අනාවරණය වී තිබුණේ මෙරට ජනගහණ වර්ධන වේගය තරමක අඩුවක් පෙන්නුම් කරන බවයි. 

මෙම තත්ත්වය සහ සංගණනයෙන් අනාවරණය වන තවත් තොරතුරු සම්බන්ධයෙන් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මෙලෙස විස්තර කළා. 

Neth Sound · PROF WASANTHA 01


පළාත් වශයෙන් සැලකීමේදී ජන ගණත්වයේද විශමතාවයක් දැකගත හැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

Neth Sound · PROF WASANTHA 02

2024 වසරේ සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහණය දෙකෝටි දහහත් ලක්ෂ 63,170ක්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here