මෙන්න සිස්ටම් චේන්ජ් වෙලා! හයිවේ එකේ බස් නවත්තගෙන පාක්ෂිකයෝ කෑම කනවා! VIDEO I Sri Lanka Latest News

0
8


අද පැවැති මාලිමාවේ මැයි දින රැලියෙන් පසු අධිවේගී මාර්ගයේ පාක්ෂිකයන් රැගෙන ගිය බස් රථ නීති විරෝධී අයුරින් අතරමග නවතා පාක්ෂිකයන්ට ආහාර ලබා ගැනීම සදහා අවස්ථාව සපයා තිබූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය නීති විරෝධී කටයුත්තක් බවත්, ඊට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here