මෙන්න තවත් ප්‍රතිපලයක්! කෙහෙළිය ආපහු අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

0
2


හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. 

අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here