අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (16) දහවල් කොළඹදී කැදවා තිබූ විරෝධතාවකදී එම බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. Sri Lanka Latest News
පහත දැක්වෙන්නේ එහිදී පොලිසිය සරසවි සිසුන් හට එල්ල කළ ප්‍රහාරයේ තවත් වීඩියෝවකි.
Saru FM Media