මෙතෙක් කවුරුත් නොදුන් ආදායමක් අපි මේ වසරේදී භාණ්ඩාගාරයට උපයා දෙනවා – ජනපති

0
23


ලංකා ආණ්ඩුවක් භාණ්ඩාගාරයට උපයා ගන්නා දෙන වැඩිම ආදායම උපයන වසර බවට මේ වසර පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

නැවත සිදු කරන ලද අයදුම්පත් කැඳවීමට අදාළව අස්වැසුම ලබා දිය යුතු පවුල් ලක්ෂ 04 කට ජුනි සිට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.

පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේදී පැවති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළා.

ජය නියතයි ගම අපටයි යන තේමාවෙන් සංවිධාන කර තිබූ ජන රැළියට විශාල පිරිසක් එක්ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here