මෙච්චර කල් දීලා තිබ්බ සහනය ඉවරයි! උකස් කළ දේපොළ බේරාගන්න බැරිවුණොත් දැන් බැංකුවට වෙන්දේසි කරන්න පුළුවන්! පරාටේ නීතිය ආයෙත් ක්‍රියාත්මකයි! Sri Lanka Latest News

0
12


මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය ඊයේ (01) සිට නැවතත් ක්‍රියාත්මකය. Sri Lanka Latest News

පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය වියයුතු ණය හා පොලී මුදල අය කරගැනීමට අදාළව පරාටේ නීතිය ක්‍රියාත්මක කෙරෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here