මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මරුට 

0
9

බටහිර මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here